Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිය සිත්තම්

දිය සිත්තම්

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අවංකවම ආදරේ කරන ගෑනියෙක් ලේසියෙන් තමන් ආදරේ කරන පිරිමියව අතාරින්නෙ නෑ. කූඩැල්ලෙක් වගේ හිතේ එල්ලිලම ඉන්නවා. නැහීගෙන ආදරේ කළත් ඒ පිරිමියා තමන්ට ඇත්තටම ආදරේ නෑ, එයා තමන්ව පාවිච්චි කරනවා කියලා හරියටම දැනගත්ත දවසට ගෑනු හිතක් කීතු කීතු වලට කැඩිලා විසිරෙනවා. එදාට ඒ ගෑනි ආයෙ කවමදාවත් ළංවෙන්න බැරි විදිහටම ඒ පිරිමියව හිතින් අතාරිනවා.

ගෑනුන්ට හරි ලේසියෙන් පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන්න වගේම හිතා ගන්න බැරි තරම් ඉක්මනට ඒ බැඳීම් අතාරින්න පුළුවන් කියල පිරිමි හිතුවට ඒක ගෑනියෙක් හදිසියේ ගන්න තීන්දුවක් නෙවෙයි. දරා ගන්න පුළුවන් අන්තිම සීමාවත් පැන්නට පස්සේ ගෑනු හිතකට ඕනම දරුණු තීන්දුවක් ගන්නත් පුළුවන්. ඒක තමයි ගොඩක් ගෑනුන්ගෙ විදිහ.....ගෑනු නපුරුයි, හිතුවක්කාරයි, චපලයි කියල චෝදනා කරන පිරිමින්ට ගෑනු හිත ගැන තේරුම් ගන්න අමාරු ඇත්ත ඒකයි...''

ISBN
9786249769113
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිය සිත්තම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.