දෙවැනියා

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
dewaniya-buwanaka-wanniarachchi-sandeshaya

''රවිඳුගේ තාත්තා මොනාද කරන රස්සාව?''

මම මඳ වෙලාවක් මුනිවත රැක්කෙමි.

''රවිඳුගේ තාත්තා පයිලට් කෙනෙක්''.

මට පිටුපස පේළියේ සිටින ළමයෙක් හඬ නගා කීවේය.

ඒ සමිතගේ කට හඬ බව මම හැදින්නෙමි.

''පයිලට් කෙනෙක්?''

ගුරුතුමිය උත්තර දුන් ළමයා දෙස බලා විමසුවාය.

ඔව්.. ඔව්.. එයාගේ තාත්තා කරන්නේ ඉහළ රස්සාවක්

මොනවා කළත් තාත්තා හොරකම් නොකරන්නේය.රැකියාව පැවසීම ලැජ්ජාවට කාරණයක් නොවේ යියි මම නිගමනය කළෙමි.

Back to Top