Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

දෙවැනියා

About this book

''රවිඳුගේ තාත්තා මොනාද කරන රස්සාව?''

මම මඳ වෙලාවක් මුනිවත රැක්කෙමි.

''රවිඳුගේ තාත්තා පයිලට් කෙනෙක්''.

මට පිටුපස පේළියේ සිටින ළමයෙක් හඬ නගා කීවේය.

ඒ සමිතගේ කට හඬ බව මම හැදින්නෙමි.

''පයිලට් කෙනෙක්?''

ගුරුතුමිය උත්තර දුන් ළමයා දෙස බලා විමසුවාය.

ඔව්.. ඔව්.. එයාගේ තාත්තා කරන්නේ ඉහළ රස්සාවක්

මොනවා කළත් තාත්තා හොරකම් නොකරන්නේය.රැකියාව පැවසීම ලැජ්ජාවට කාරණයක් නොවේ යියි මම නිගමනය කළෙමි.

ISBN
9789557667690
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙවැනියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.