රාජිණී - 1

Special Price රු. 342.00 Regular Price රු. 380.00
In stock
SKU
rajini-1-sandesh-randunu-sandeshaya

දහසක් නෙතු අතරින් මගේ හිත ගියේ ඔයාට විතරයි සිතුම්.ඒත් ලස්සන හීනයක් ඉවර වුණා වගේ ඔයා මගෙන් අයින් වුණේ.එදා ඉදන් මම කොච්චර අමාරුවෙන්ද ඔයාව අමතක කරන්න හැදුවේ.මම කාලයට ඉඩ දුන්නා.ඔයා හෙමින් හෙමින් මගේ මතකයෙන් ඈතට ගියා.මම අමාරුවෙන් හිත හදාගත්තා විතරමයි.

ඔයා ආයෙමත් ඇවිදින් ..... රාජිණී

Back to Top