රාජිණී - 1
About this book
දහසක් නෙතු අතරින් මගේ හිත ගියේ ඔයාට විතරයි සිතුම්.ඒත් ලස්සන හීනයක් ඉවර වුණා වගේ ඔයා මගෙන් අයින් වුණේ.එදා ඉදන් මම කොච්චර අමාරුවෙන්ද ඔයාව අමතක කරන්න හැදුවේ.මම කාලයට ඉඩ දුන්නා.ඔයා හෙමින් හෙමින් මගේ මතකයෙන් ඈතට ගියා.මම අමාරුවෙන් හිත හදාගත්තා විතරමයි.
ඔයා ආයෙමත් ඇවිදින් ..... රාජිණී
Details
ISBN
9789554074002
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review