අලුත් මනමාලි
About this book
සිහිවේ ගෙවුණු ඒ වසන්තය මට
මලින් පමණයි බර වුණේ මේ ගස
මා ප්‍රිය බඹරාට නැතුවාට ඒ වග
අන් අයට තිබුණු බර මෙපමණයි කිව හැකිද....
අඩු පාඩු ඇති ඔබේ පැරණි සහකාරියට
වඩා හොඳ මනමාලි මම කියා සිතේ මට
කඩදාසි පිටුවකට ඇරුණු ඒ පළමු පෙම
විසි කරමු හදවතේ සටහනක් තබාගෙන
Details
ISBN
9789557667607
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review