Back to Top
මැණික් ඇසක් ඇති කොටියා
Special Price
රු. 520.00
Regular Price
රු. 650.00
In stock
SKU
manik-asak-athi-kotiya-wilbur-smith-susantha-kodithuwakku-nalin
හැරී ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු විවිධ රැකියාවල් කීපයක්ම කර අවසානයේදී දකුණු අප්‍රිකාව අසල පිහිටි කුඩා දූපතකට වී සංචාරකයන් මුහුදු ගෙන යෑමේ බෝට්ටු සේවයක් පවත්වාගෙන ගිය සාමකාමී පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ එම සාමකාමී ජීවිතය වෙනස් වන්නේ සංචාරකයින් ලෙසින් වෙස්වලාගෙන පැමිණි දරුණු ගණයේ මැරවරයින් කණ්ඩායමක් නිසාය.
එතැන් පටන් ඔහුට විශ්වාස කළ නොහැකි තරම් පුරුණු සිද්ධීන් වලට මුහුණ දීමට සිදු වෙයි.
අප්‍රිකානු ලේඛක විල්බර් ස්මිත් සුපුරුදු පරිදි තම වතාවට අප ඇද බැඳ ගැනීමට සමත් වෙයි. =වසානය දක්වාම පාඨකයාගේ කුතුහලය රඳවා ගැනීමට ඔහුට මෙම නව කථාවෙහිදී ද හැකි වි තිබේ.