නීතියට ප්‍රවේශ වීම

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
neethiyata-prawesha-weema-samarasinghe-gunasekara-sunera
නීතියට ප්‍රවේශ වීම නම් මෙම ග්‍රන්ථය නීතිය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට රිසි පාසල් දරුවන් හා වෙනත් ජන කොටස් ද නීතිය හැදෑරීමට නීති විද්‍යාලයය හෝ එවැනි විද්‍යායතනයකට ප්‍රවේශ වීම අපේක්ෂා කරන්නන්ද සඳහා නීතිය පිළිබඳ මූලික හැඳින්වීමක් වශයෙන් සකස් වූ කෘතියක් වේ.
මේ කෘතියේ කතුවරයා,නීතිය, අධ්‍යාපන කළමණාකරණය, සැලසුම්කරණය, ළමා හා යෞවන සාහිත්‍යය, ආදී විවධ ක්ෂේත්‍රවලට අදාළපොත් රාශියක් සම්පාදනවය කළ ලේඛකයකු වූ සමරසිංහ ගුණසේකරයි, ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩබලන පාලන අධ්‍යක්ෂවරයා වශයෙන් ද සේවය කර ඇති ඔහු වෘත්තියෙන් නීතිඥයෙකි.
Back to Top