Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / නීතියට ප්‍රවේශ වීම
About this book
නීතියට ප්‍රවේශ වීම නම් මෙම ග්‍රන්ථය නීතිය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට රිසි පාසල් දරුවන් හා වෙනත් ජන කොටස් ද නීතිය හැදෑරීමට නීති විද්‍යාලයය හෝ එවැනි විද්‍යායතනයකට ප්‍රවේශ වීම අපේක්ෂා කරන්නන්ද සඳහා නීතිය පිළිබඳ මූලික හැඳින්වීමක් වශයෙන් සකස් වූ කෘතියක් වේ.
මේ කෘතියේ කතුවරයා,නීතිය, අධ්‍යාපන කළමණාකරණය, සැලසුම්කරණය, ළමා හා යෞවන සාහිත්‍යය, ආදී විවධ ක්ෂේත්‍රවලට අදාළපොත් රාශියක් සම්පාදනවය කළ ලේඛකයකු වූ සමරසිංහ ගුණසේකරයි, ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩබලන පාලන අධ්‍යක්ෂවරයා වශයෙන් ද සේවය කර ඇති ඔහු වෘත්තියෙන් නීතිඥයෙකි.
ISBN
9789550079520
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නීතියට ප්‍රවේශ වීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.