Back to Top
දුක හිතෙන කතාවක්
Special Price
රු. 135.00
Regular Price
රු. 150.00
Out of stock
SKU
duka-hithena-kathawak-samarasinghe-gunasekara-sunera
'හිනා යන කතාවක්' නම් කතා පාත මේ කතා පොත් මාලාවේ මුල් පොතයි. ඔබ කියවන්නට යන්නේ එම කතා මාලාවේ දෙවැනි කතා පොතයි.
මේ කතා පොතේ නම 'දුක හිතෙන කතාවක්' වුවත් ඇත්තට මෙහි දුක හිතෙන කතා දෙකක් ඇතුළත් වේ. මේ කතා දෙකටම එකම ගෙදරක එක පවුලක සාමාජිකයන් සම්බන්ධ නිසා මේ පොත 'දුක හිතෙන කතාවක්' ලෙස හැඳින්වීමේ වැරැද්දක් නැතැයි මම සිතමි.