දුක හිතෙන කතාවක්
About this book
'හිනා යන කතාවක්' නම් කතා පාත මේ කතා පොත් මාලාවේ මුල් පොතයි. ඔබ කියවන්නට යන්නේ එම කතා මාලාවේ දෙවැනි කතා පොතයි.
මේ කතා පොතේ නම 'දුක හිතෙන කතාවක්' වුවත් ඇත්තට මෙහි දුක හිතෙන කතා දෙකක් ඇතුළත් වේ. මේ කතා දෙකටම එකම ගෙදරක එක පවුලක සාමාජිකයන් සම්බන්ධ නිසා මේ පොත 'දුක හිතෙන කතාවක්' ලෙස හැඳින්වීමේ වැරැද්දක් නැතැයි මම සිතමි.

Details
ISBN
9789550079087
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review