එයි අම්මා විගසකිනේ
About this book
''එළියට නොපෙනුනාට මගේ හිතත් ඔය පේන කාන්තාරේ වාගේමයි. ගෙදර දාලා ආපු දරුවන් දෙන්නා මතක් වෙන කොට පපුව හෝස් ගාලා ගිනි පත්තු වෙනවා.'' මෙතෙක් නිහඬව සිටි රෝහිණී මහත් දුකෙන් දයානිගේ කනට කෙඳුරුවාය.
''රෝහිණී නංගිගේ හිතේ තිබෙන දුක මට හොඳට දැනෙනවා. ඒත් දැන් ඉතින් මොනවා කරන්නද? මේක අපේ ඉරණම.''
''රෝහිණී නංගිගේ හිතේ තිබෙන දුක මට හොඳට දැනෙනවා. ඒත් දැන් ඉතින් මොනවා කරන්නද? මේක අපේ ඉරණම.''
Details
ISBN
9789550079223
පිටු ගණන (Pages)
88
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review