පමා වුණත් එමි අකුරට
About this book
ඔබ කියවන්නට යන මේ කතාවේ එන සමරපාලලා, ජයනාථලා, මයිකල්ලා හා ගුණදාසලා තම ළමා වියේදී අප්‍රමාණ දුක් ගැහැට වින්දෝය.සමහරුන්ට තමන්ගේ කියා ගෙයක් දොරෙක් නොවීය.සමහරුන්ට බඩු භාණ්ඩවලින් පිරුණු ගෙවල් තිබුණත් ආදරය, කරුණාව, ස්නේහය අදිය එම ගෙවල්වල නොවීය.එහෙත් මේ ළමෝ අපමණ දුක් ගැහැට විඳ දරා ගනිමින් සමාජයටත් තමන්ටත් පලක් ඇති මිනිසුන් වූහ.
Details
ISBN
9789559128027
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review