මවකගේ ගීතය රාජ්‍ය සාහිත්ය සම්මාන 1972
About this book
සෝමවීර සේනානායක ලියු 'මවක ගේ ගීතය'
1972 හොඳම නවකතාවට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය. ටෙලි නාට්‍යයට ද නැගුණු 'මවක ගේ ගීතය' පරපුරෙන්
පරපුරට රස විඳින නවකතාවක් බවට පත් ව ඇත. සෝමවීර සේනානායක නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, විචාරයකයකු
මෙන් ම සුපතල ටෙලි නාට්‍ය රචකයකු ද වෙයි. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ලෙසින් පුවත්පත් රැසක ප්‍රධාන කර්තෘ
ධුරය හෙබ වූ ඔහු මාධ්‍ය උපදේශකවරයකු ලෙස ද කටයුතු කරයි.
Details
ISBN
9789555519311
පිටු ගණන (Pages)
143
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review