Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බලදේවගේ ලෝකය

බලදේවගේ ලෝකය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සෝමවීර සේනානායක විසින් ලියන ලද පාඨක විචාරක අවධානය දිනූ සම්මානනීය කෘතියක් වන 'යශෝරාවය' නවකතාවේ දෙවැනි කොටසයි. 'බලදේවගේ ලෝකය' 'යශෝරාවය' ටෙලි නාට්‍යයක් බවට පත් ප්‍රථම සිංහල නවකතාව වන අතර 1976 හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පුද ලැබී ය. එහි ඇතුළත් සුප්‍රකට චරිතවල ඊළඟ අදියර 'බලදේවගේ ලෝකය' නවකතාවට විෂය වෙයි.

නවකතා, කෙටිකතා, ළමා සාහිත්‍ය නිර්මාණ සහ විචාර ග්‍රන්ථ ඇතුළු කෘති රැසක් ලියා ඇති සෝමවීර සේනානායක ප්‍රවීන මාධ්‍යවේදියෙකි. රූපවාහිනී සහ සිනමා තිර රචකයෙකි. හිටපු පුවත්පත් කතුවරයෙකි. ජනමාධ්‍ය පිළිබඳ ආචාර්යවරයෙකි.

ISBN
9789556863499
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බලදේවගේ ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.