Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / පාලි ව්‍යාකරණය

පාලි ව්‍යාකරණය

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

පූජ්‍ය මොරටුවේ ගුණරතන ස්වාමීන්වහන්සේ 1967 වර්ෂයේ දී ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ. උන් වහන්සේ 1 වන ශ්‍රේණියේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. එමෙන් මෙම පාලි ව්‍යාකරණය පොතට අමතරව, විචාරාත්මක ධර්ම චක්‍ර සූත්‍රය හෙවත් බෞද්ධ දර්ශනය නැමැති ග්‍රන්ථයෙහි ද කර්තෘවරයා ය. තවම මුද්‍රණයට පත් නොකළ පාලි ක්‍රියාපද සහ කිතක පද ව්‍යාකරණය නමැති ග්‍රන්ථය ද ලියා අවසන් කර ඇත. මුන්වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් ධර්ම දේශනා පැවැත්වීමටත්, භාවනා පුරුදු කිරීමටත් අති දක්ෂ යතිවරයාණ කෙනෙකි. උන් වහන්සේ කෘතහස්ත ග්‍රන්ථ කතුවරයෙකි.

පාලි ව්‍යාකරණ ග්‍රන්ථය සියලුම පිරිවෙන්හි පාලි විෂයය සඳහාත් විශ්වවිද්‍යාල සහ පාලි භාෂාව උගන්වන සියලුම අධ්‍යාපනික ආයතන සඳහාත් ප්‍රයෝජනවත් වේ.

ISBN
9789556714944
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පාලි ව්‍යාකරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.