සද්ධර්මාලංකාරය
About this book
දේව රක්ෂිතාභිධාන ජයබාහු නාමලක්ෂිත
ද්විතීය ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ
සද්ධර්මාලංකාරය
සංස්කරණය
නෝමන් සිරීපාල
දඹදෙණි යුගයේදී රචනා වුණු සද්ධර්මරත්නාවලිය අනුව යමින් ගම්පොළ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන සද්ධර්මාලංකාරය රචනා විය.
ඉන්පසුව කෝට්ටේ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන රචනා වූයේ සද්ධර්මරත්නාකරයයි.
සද්ධර්මාලංකාරය, මහඟු සාහිත්‍ය ග්‍රන්ථයක් පමණක් නොව, ධර්ම භාණ්ඩාගාරයක්ද වෙයි.
සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය සහ සද්ධර්මරත්නාකරය යන මහා සාහිත්‍ය ග්‍රන්ථ සේ සැලකෙන මෙකී ධර්ම ග්‍රන්ථ තුනම, කලාසූරී නෝමන් සිරිපාල අතින් මනා සංස්කරණයෙන් යුක්තව ප්‍රකාශයට පත්ව තිබීම විශේෂත්වයකි.
Details
ISBN
9789556863109
පිටු ගණන (Pages)
1023
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review