Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මිළිඳු රාජ ප්‍රශ්නය
About this book

මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න

"ස්වාමීනී නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ අනුත්තර බව දැනගන්නට පුළුවන් ද?"

"එසේය මහරජාණෙනි, 'භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක' කියා දැනගන්නට පුළුවනි."

"ස්වාමීනී, නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ අනුත්තර කියා දැනගන්නට පුළුවන් වන්නේ කෙසේ ද?"

"මහරජාණෙනි, මෙය පෙර සිදුවූ දෙයක්. තිස්ස නම් ස්ථවිරයන් වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ලේඛන ආචාර්යයන් වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වී බොහෝ වර්ෂ ගණනක් වෙනවා. උන්වහන්සේ ගැන අපි දැනගන්නේ කොහොම ද?"

"ස්වාමීනී, උන්වහන්සේ ලියන ලද ලේඛනවලිනුයි."

"මහරජාණෙනි, ඒ විදිහම තමයි. යමෙක් ධර්මය දකී ද, ඔහු භාග්‍යවතුන් වහන්සේව දකී. මහරජාණෙනි, ධර්මය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේය."

"ස්වාමීනී නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

ISBN
9789556861877
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිළිඳු රාජ ප්‍රශ්නය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.