Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එක්ටැම් ගෙවල්

එක්ටැම් ගෙවල්

About this book

එක්ටැම් ගෙවල් සාර්ථක නවකතාවකි. සෝමවීර සේනානායක මෙම නවකතාවෙහි දී භාෂාව හසුරුවා ඇත්තේ කලාතුරකින් නවකතාවක දක්නට ලැබෙන අන්දමේ ශූර බවකිනි. ඔහුගේ භාෂාව සරල ය. ප්‍රකාශන ශක්තියෙන් පොහොසත් ය. ඔහු දොම්නසින් පීඩා විඳින සාමාන්‍ය මිනිසා දෙස මානව භක්තියෙන් යුතුව සානුකම්පිතව බලන අයුරු මෙම නවකතාවෙන් හෙළි වෙයි.

ISBN
9789555518451
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එක්ටැම් ගෙවල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.