Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉර හඳ පායන ලෝකය

ඉර හඳ පායන ලෝකය

About this book

සිව් වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද විවිධ සම්මාන රැසකින් ද උපහාර ලත් සෝමවීර සේනානායක ලියූ "ඉර හඳ පායන ලෝකය" නවකතාව සිංහල ඓතිහාසික නවකතා කලාවේ සන්ධිස්ථානයක් ලෙස විචාරකයෝ සලකති. මෙම නවකතාවට විෂය වනුයේ මහනුවර රජ සමයේ සාමාන්‍ය ජනතාවයි. එම අවධියට අයත් ගති පැවතුම් සිරිත් විරිත් ඇදහිලි විශ්වාස තාඩන පීඩන සමග මුසු වූ එක ගෙයි කෑමේ තුන් කොන් අඹුසැමි වෘත්තාන්තයක් මෙම නවකතාවට අතුළත් වෙයි. "ඉර හද හයන ලෝකය" ලියු සෝමවීර සේනානායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ග්‍රන්ථ විසිහයක කතුවරයෙකි. හිටපු පුවත්පත් කතුවරයෙකි. ජනමාධ්‍ය පිළිබඳ ආචාර්යවරයෙකි. තිර රචකයෙකි.

ISBN
9789555517768
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉර හඳ පායන ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.