ආදරයට බය මිනිස්සු
About this book
"ආදරයට බය මිනිස්සු" සෝමවීර සේනානායක අදින් සතළිස් එක් වසරකට පෙර ලියූ ප්‍රථම නවකතාවයි.
සම්මානනීය නවකතා රැසක් ලියා ඇති සෝමවීර සේනානායක නවකතාකරණයෙහි මුල් පියවර තැබූ අයුරු මෙම නවකතාවෙන් හෙළි වෙයි.
"ආදරයට බය මිනිස්සු" එකල ඉතා ජනප්‍රිය නවකතාවක් ලෙස පාඨක ප්‍රසාදය දිනා ගත්තේ ය.
Details
ISBN
9789555518468
පිටු ගණන (Pages)
127
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review