Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳුන්ගිර ගිනිගනියි

සඳුන්ගිර ගිනිගනියි

About this book

අසාමාන්‍ය ප්‍රතිභාවකින් හෙබි විශිෂ්ට නූතන නවකතා කාර්යක වන සුනේත්‍රා රාජකරුණානායක ගේ ප්‍රථම නවකතාව '' සඳුන්ගිර ගිනි ගනියි' කෘතියයි. එවක ඩී. ආර්. විජේවර්ධන සම්මානය සඳහා නිර්දිෂ්ට වූ මේ නවකතාව මහත් වාද විවාදයන්ට නිමිත්තක් විය.
සුනේත්‍රා ගේ ප්‍රබල බසත්, යථාර්ථවාදී ජීවන දෘෂ්ටියත්, නිර්ව්‍යාජ චරිත නිරූපණයත් මේ කෘතියෙහිලා කැපී පෙනේ. සම්මානනීය ගත් කතුවරියක ගේ සමාරම්භක යුගයේ නිර්මාණ ලක්ෂණ කෙබඳු දැයි හඳුනා ගැනීමට සඳුන්ගිර මනා පිටිවහලකි. 

ISBN
9789555734097
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳුන්ගිර ගිනිගනියි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.