මතු දවස
About this book
සෝමවීර සේනානායක ලියූ 'මතු දවස' 1972 හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණු "මවකගේ ගීතය" නවකතාවේ දෙවැනි කොටසයි
"මතු දවස" නොසිඳුනු රුචියකින් කියවිය හැකි නවකතාවකි. නවකතා කලාවේ ශිල්පීය උපක්‍රම පිළිබඳ කතුවරයාට ඇති පරිචය මීට එක් හේතුවකි. භාෂාව හැසිරවීම අතින් ඔහු දක්වන නිපුණත්වය තවත් හේතුවකි.
මහාචාර්ය මැන්දිස් රෝහණදීර
දිනමිණ 1977.04.08
Details
ISBN
9789556860030
පිටු ගණන (Pages)
127
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review