මැණික් නදිය ගලා බසී රාජ්ය සාහිත්ය සම්මාන 1983
About this book
සෝමවීර සේනානායක ලියූ අටවන නවකතාව වන ‘මැණික් නදිය ගලා බසී’ 1983 විශිෂ්ඨතම නවකතාව ලෙස රාජ්ය සාහිත්ය සම්මානයෙන් පුද ලැබී ය. මෙම නවකතාවෙන් නිර්මිත ටෙලි නාට්යය ද අතිශය ජනප්රියත්වයට පත් විය. ශ්රී ලංකාවේ මැණික් සංස්කෘතිය ප්රථම වරට නවකතාවකට පාදක කොට ගැනුණේ ද මැණික් නදියෙනි. මෙම නවකතාව ලියූ සෝමවීර සේනානායක නිර්මාණශීලී ලේඛනය පිළිබඳ ශාස්ත්රපති (එම්.ඒ.) උපාධිධරයෙකි, නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, ජ්යෙෂ්ඨ පුවත්පත්කලාවේදියෙකි. රූපවාහිනී සහ චිත්රපට තිර රචකයෙකි.
Details
ISBN
9555511283
පිටු ගණන (Pages)
173
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review