Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ගඟ අද්දර කැලේ

ගඟ අද්දර කැලේ

About this book
නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදියෙකු රූපවාහිනි සහ චිත්‍රපට තිර රචකයෙකු වන සෝමවීර සේනානායක ගඟ අද්දර කැලේ නවකතාව ලියා ඇත්තේ ළමයින් සදහා ය .මෙම කතාවෙහි ඉතා රසවත් කොටසක් 5 වන ශ්‍රේණියේ සිංහල කියවීම් පොතට ද ඇතුළත් වෙයි.ළමයින් ලී පහුරකින් ගඟක් දිගේ ගිය ගමනක් ''පහුරක ගිය ගමනක්'' මැයෙන් එහි එහි දැක්වේ.ඟඟ අද්දර කැලේ සම්පුර්ණයෙන් කියවීමෙන් ළමයිනට ද වැඩිහිටියනට ද අපූරු ආශ්වාදයක් ලද හැකි වෙයි.
ISBN
9552063000
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගඟ අද්දර කැලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.