Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අහස පොළොව ළංවෙලා

අහස පොළොව ළංවෙලා

About this book

1991 වසරේ රාජ්‍ය සම්මාන දිනූ හොඳම යොවුන් නවකතාව

යොවුන් සාහිත්‍ය නමින් අද බිහිවන හුදෙක් ත්‍රාසය හා අද්භූතය පමණක් මුසු වූ කතන්දර වෙනුවට මෙම යොවුන් නවකතාව යෞවනයින් රැගෙන යන්නේ ඊට වෙනස් විෂය ප්‍රදේශයකට ය. පරිසරයට ආදරය කරන පියසේකර නමැති චිත්‍ර හා මූර්ති ශිල්පියාත් මාලි නමැති ඔහු ගේ දියණියත් මුහුණ දෙන අත්දැකීමක් තුළින් යොවුන් පාඨකයන් පරිසරය කෙරෙහි සංවේදී කරවන සුළු කතා ප්‍රවෘත්තියක් මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත.

බහු පෙළපොත් ක්‍රමය යටතේ 6 වසර සිංහල පෙළ පොතට මෙම ග්‍රන්ථයේ පරිච්ඡේදයක් ඇතුළත් කොට තිබිණ. එම වයස් ඛණ්ඩවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පරිසරයට සංවේදී කරන නිර්මාණයක් ලෙස අධ්‍යාපනවේදීන්ගේ ද අවධානයට යොමු වී ඇත.

ISBN
9789551300104
පිටු ගණන (Pages)
106
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහස පොළොව ළංවෙලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.