Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ගිලුණු නැව සොයා ගත් වීරයෝ

ගිලුණු නැව සොයා ගත් වීරයෝ

ප්‍රකාශක (Publisher): සඛිල ප්‍රකාශන - Sakhila Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

'ගිලුණු නැව සොයාගත් වීරයෝ' යනු මගේ සයවැනි යොවුන් නවකතාව යි. මීට පෙර මා ලියූ 'අභයභූමිය', 'අහස පොළොව ළංවෙලා', 'සැඟවුණු ලෝකය', 'සොර නැව බිලි වුණු සුනාමිය' හා 'පසු නොබසිමි' යන යොවුන් නවකතා පාඨක ප්‍රචාරක ප්‍රශංසාවට භාජන විය. එමෙන් ම 'අභයභූමිය', 'අහස පොළොව ළං වෙලා', 'සොරනැව බිලි වුණු සුනාමිය' හා 'පසු නොබසිමි' යන යොවුන් නවකතා හතරට ම රාජ්‍ය සම්මාන හිමි වී තිබේ. ඇතැම් යොවුන් නවකතා පහළොස්වැනි මුද්‍රණය ද පළ වී ඇත.

මගේ මේ නවතම යොවුන් නවකතාව 'සොර නැව බිලි වුණු සුනාමිය' නමැති කතාවට සමාන සමුද්‍ර පසුබිමක් මත ලියැවී ඇත. එ නමුත් ඒවා යේ තේමාවන් හා චරිත එකිනෙකට ඉඳුරා වෙනස් ය. වස්තු විෂය ද තේමාව ද 'අභයභූමිය' නවකතාවේ සිද්ධිදාමය සිදු වන්නේ කල්පිටිය පැත්තේ කලපුවට අයත් රහස් දූපතක ය. එ නමුත් මෙම නවකතාවේ සිද්ධි පාදක වී ඇත්තේ මන්නාරමට බිඹියෙන් පිහිටි සමුද්‍රයේ ගිලුණු නෞකාවක් පසුබිම් කරගෙනය.

එමනිසා මෙම නවකතාවේ වස්තු විෂය, පාඨක ඔබට නව ම අත්දැකීමක් වනු නිසැක ය. මෙම යොවුන් නවකතාව ඉතාමත් අභිමානයෙන් යුතු ව පාඨක ඔබට මෙසේ පිරිනම මි.

ISBN
9789551300784
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ This book is very good.
    This is very interesting book.
    Senitha Dassanayake ·
Write a review
Write a review

You're reviewing: ගිලුණු නැව සොයා ගත් වීරයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.