Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / සැඟවුණු ලෝකය

සැඟවුණු ලෝකය

ප්‍රකාශක (Publisher): සඛිල ප්‍රකාශන - Sakhila Prakashana
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

'අභය භූමිය', 'අහස පොළොව ළං වෙලා', 'සොරනැව බිලි වුණු සුනාමිය' යන ස්වකීය යොවුන් නවකතා තුනට ම රාජ්‍ය සම්මාන දිනා ඇති රන්ජිත් ධර්මකීර්ති ගේ නවතම යොවුන් සාහිත්‍යකෘතිය 'සැඟවුණු ලෝකය' යි.

නූතන ලෝකයේ විද්‍යුත් තාක්ෂණයේ දියුණුවත් සමග ම යොවුන් පරපුර ඒ කෙරෙහි වැඩි වශයෙන් ආකර්ෂණය වන යුගයක දී අපට නො පෙනෙන, සැඟවුණු ලොවක සැරිසැරීමට සිදු වූ යොවනයන් තිදෙනකු වටා ගෙතුණු මෙම නවකතාව, නව විෂය ක්ෂේත්‍රයක් හා තේමාවක් හඳුන්වා දෙයි. 'අභය භූමිය' යොවුන් නවකතාවට විෂය වූ කල්පිටිය ප්‍රදේශයේ කුඩා සැඟවුණු දූපතක් ම පාදක කරගනිමින් කතුවරයා වර්තමානයේ පෙනෙන ලොවක් තුළ ඇති සැඟවුණු ලොවක සිදු වුණු, එ නමුත් අද්භූත ලොවක නොව යථාර්ථය තුළ යෞවන පාඨකයා රඳවන, කතාවක් මෙ වර යොවුන් පාඨකයාට පිරිනම යි.

ISBN
9799551300494
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සැඟවුණු ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.