Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිංහයා සහ බල්ලා

සිංහයා සහ බල්ලා

ප්‍රකාශක (Publisher): සඛිල ප්‍රකාශන - Sakhila Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

රුසියානු ජාතික මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයි (1828-1910) ළමුන් සඳහා අගනා කථා රැසක් ම ලියා ඇත. එම කතා අතුරින් ''සිංහයා සහ බල්ලා'' යන පුංචි කතාව මෙම පොතට ඇතුළත් වේ.

''සිංහයා සහ බල්ලා'' පිළිබඳ මෙම අපූරු කතාව තුළින් මරණ බයෙන් වෙව්ලමින් සිටි බල්ලා දැකීමෙන් උපන් අනුකම්පාව, මිතුත්වයක් බවට පත් වී ඔවුන් දෙ දෙනා අතර ඇති වුණු සෙනෙහසේ තරම පෙන්වා දෙයි. කැලේ රජා ලෙස සැලකෙන සිංහයා සහ සාමාන්‍ය පන්තියේ සිවුපාවකු ලෙස සැලකෙන සුනඛයා අතර ඇති වන මිත්‍රත්වය තුළින් පෙන්නුම් කරන්නේ සැබෑ මිතු දමකට උස් පහත් භේද අදාළ නො වන බව යි.

ලියෝ තෝල්ස්තෝයි රසවත් පුංචි කතන්දරයක් කියන අතර ම අපේ පුංචි ළමයින්ගේ හිත්වලට සැබෑ යාළුකම් පැවැත්වීමේ දී ජාති, ආගම්, කුල වැදගත් නොවේ ය යන පණිවුඩ ය ද මේ කතාවෙන් කියා දෙනවා නො වේ ද?

ISBN
9789551300593
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිංහයා සහ බල්ලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.