බොල් පොළොව නිල් අහස ස්වර්ණ පුස්තක සම්මාන 2013
About this book
මෙම නවකතාව තුළින් චිත්රණය වන්නේ මෙ රට දුප්පත් හේන් ගොවියන්ගේ ජීවන අන්දරයේ ශෝකාන්තය යි. මහ පොළොව, අව් වැසි සුළං සමඟ පොරබදමින් මෙ රට හේන් ගොවියන් ගොදුරු වන තාඩන පීඩන, ඔවුන් අතකොළු බවට පත් කර ගන්නා පවිටු දේශපාලකයන්, ඉඩෝරය, රෝග පීඩාදිය පමණක් නොව ජීවත් වීමේ අයිතිය ද උදුරාගත් චරිත කිහිපයක් මෙම නවකතාවේ දී විවරණය වෙයි.
දුප්පත්කම නිසාම හේන් ගොවියකු සමඟ ආවාහ වීමට සිදු වූ රූමත් තරුණියක වන බිගුණිකා නො දැනුවත්ව ම පැටලෙන අනුවේදනීය ප්රේම සම්බන්ධය නිසා පුපුරා යන පවුල් සබඳතා තුළින් කතුවරයා ඉස්මතු කරන්නේ භෞතික මෙන් ම භාවමය ජීවිතය ද අහිමි වූ මෙම අසරණයන් ගේ ඛේදවාචකය නො වේ ද?
Details
ISBN
9789551300388
පිටු ගණන (Pages)
310
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review