Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / සොර නැව බිලිවුණු සුනාමිය

සොර නැව බිලිවුණු සුනාමිය

ප්‍රකාශක (Publisher): සඛිල ප්‍රකාශන - Sakhila Prakashana
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

2010 වසරේ හොඳම යොවුන් නවකතාවට හිමි රාජ්‍ය සම්මානය දිනාගත් 'සොර නැව බිලි වුණු සුනාමිය' යොවුන් පාඨකයා නව විෂය ප්‍රදේශයකට කැඳවාගෙන යන මෙම නවකතාව, නැව් කපිතන්වරයකු වීමට ඉගෙනුම ලබන ලාංකික තරුණයකු හා ඔහුගේ ඉන්දුනීසියානු මිතුරකු එකතු වී අබිරහස් සොර නැවක් සෙවීමේ ගවේෂණයක් වටා ගෙතී ඇත. සොරගත් පුරාවස්තු තොගයක් ප්‍රවාහණය කරමින් තිබූ ඉන්දුනීසියානු නෞකාවක් ගාල්ලට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා කරද්දී සුනාමියට හසු වී සුණු විසුණු වී යයි. මෙම පුවත ඔස්සේ හඹා යන තරුණයින් දෙදෙනා සිය ගවේෂණයේ දී මුහුණ දෙන ත්‍රාසය පිරි අත්දැකීම් මෙම නවකතාවට විෂය වෙයි. සමුද්‍ර පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබූ ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලුණු නෞකා පිළිබඳ සත්‍ය තොරතුරු පාදක කොටගත් ප්‍රබන්ධයක් වන මෙම නවකතාව, යොවුන් පාඨකයන් ගේ දැනුම් පරාසය පුළුල් කරමින් නිර්මාණ සාහිත්‍ය කෘතියක රස විඳීමේ අවස්ථාව සලසා දෙයි.

ISBN
9789551300104
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සොර නැව බිලිවුණු සුනාමිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.