Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

මෙයට පෙර "බිංදුගේ කරණම්" සහ "ලොකු පුතා" යන නවකතා දෙක ලියා යොවුන් පාඨක ප්‍රසාදය දිනාගත් ජයකොඩි සෙනෙවිරත්න ගේ නවතම කෘතිය වන "පිනි පලස" නැවුම් තේමාවක් ඇසුරිත් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි.

මෙහි එන ලොකු අප්පු, පුංචප්පු, පිංචිනා, රෙදි වෙළෙන්දා. දාංචියා හා කිරිමලී ඇතුළු හැම චරිතයක් ඔස්සේම ජයකාඩි සෙනෙවිරත්න, විසිවන සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාව තුළ පැවැති සමාජ හා ආර්ථික පරිසරය මෙන්ම ස්වභාව සෞන්දර්ය ද ඉතා අව්‍යාජ ලෙස හා රසබර අයුරින් නිරූපනය කරයි.

යොවුන් පාඨකයිනට පමණක් නොව වැඩිහිටි හා ළමා පාඨකයිනට පවා "පිනි පලස" තුළින් ලබාගත හැකි රසාස්වාදය හා දැනුම බෙහෙවින් ඉහළ තලයක පවතී.

ISBN
9789555517690
පිටු ගණන (Pages)
119
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිනි පලස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.