මරු කතරක උපන් පුතේ
About this book
ජනප්‍රිය නවකතා රැල්ලේ
නිර්මාණකරුවකු ලෙස
හැත්තෑව දශකයේ
නවකතාකරණයට පිවිසි
නිව්ටන් ගුණසේකර
ඉන් පසුව සමාජ, ආර්ථික,
දේශපාලන හා මානුෂික තේමාවන්
පාදක කොටගත්
යථාර්ථවාදී නවකතා
රචනා කරමින්
පාඨක-විචාරක අවධානය
දිනා ගනු ලැබීය.
‘මරු කතරක උපන් පුතේ’
නවකතාව ද සමකාලීන
සමාජ යථාර්ථය පමණක් නොව
මනුෂ්‍ය ස්වභාවයේ සියුම්
ගති ලක්‍ෂණ ද යහපත් සමාජයක්
බිහිවනු දකින්නට වෙර දරන
නූතන පරම්පරාවේ
අවිනිශ්චිත අනාගතය
පාඨක විඥානයෙහි
උරගා බලනු ලබන
අත්හදා බැලීමක් ලෙසට ද සැලකිය හැකිය.
Details
ISBN
9789555516877
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review