ඔබයි ලක්ෂපති
About this book
ඔබයි ලක්ෂපති
සියලු තරඟ විභාග සඳහා
සාමාන්‍ය දැනුම ප්‍රශ්නෝත්තර සංග්‍රහය
නිව්ටන් ගුණසේකර
දෙස් විදෙස් දැනුම් සාපිපාසයෙන් පෙළෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැකි ‘ඔබයි ලක්ෂපති’ ග්‍රන්ථය අලුත්ම හැඩතලයකට අනුව සම්පාදිත සාර සංග්‍රහයකි.
ලොව සියලු අංශයන්ම ආවරණය වන පරිද්දෙන් සම්පාදිත මෙම ග්‍රන්ථය සාමාන්‍ය දැනුම පිරික්සන ඕනෑම තරග විභාගයක් සඳහා පෙනී සිටින උදවිය අනිවාර්යයෙන්ම පරිශීලනය කළයුතු අත්පොතක් ලෙසට හඳුන්වා දිය හැකිය.
ප්‍රවීණ නවකතා රචකයෙකු වන නිව්ටන් ගුණසේකර විද්වතාණන් දැනුමෙන් සපිරි මෙබඳු කෘතියක් සම්පාදනය කිරීමට පියවර ගැනීම පාඨක ප්‍රජාවගේ නොමඳ ගෞරවයට හේතුවනවා ඇත
Details
ISBN
9789556862973
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review