Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තිසර සිහිනය

තිසර සිහිනය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වත්මන් සමාජ හා දේශපාලන කඩතුරාව ඉරා දමමින්, ඒ හා බැඳුන පාදඩ කුහක ක්‍රියාවලිය පිළිබිඹු කරමින් ප්‍රබල චරිත කිහිපයක් වටා ගොඩනගන ලද 'තිසර සිහිනය’ නවකතාව වීදුරු මන්දිරවල වෙසෙන ඉහළ මධ්‍යම පන්තික සමාජයේ ගැහැනුන් හා මිනිසුන්ගේ සුදු සළුපිළි ගලවා දමන්නට ගත් උත්සාහයක් ලෙසට හඳුන්වා දිය හැකිය. එසේම ධනය හා බලය වෙනුවෙන් දැඩි අරගලයක යෙදී සිටින සිය පියාගේ ක්‍රියාකලාපයට එරෙහිව යුක්තිය, සාධාරණත්වය හා ආදරය වෙනුවෙන් තනිව සටන් වදින දියණියගේ චරිතය ද මඩගොහොරුවක පිපි පියුමක් බඳුය.

විවිධ හැඩතල ගත් රසබර නවකතා රාශියකින් හෙළ සාහිත කෙත පෝෂණය කළ නිව්ටන් ගුණසේකර අතින් ඔබට පිදෙන විසිහතර වෙනි ස්වතන්ත්‍ර නිර්මාණයයි 'තිසර සිහිනය’

ISBN
9789556861051
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තිසර සිහිනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.