නො සැලකිල්ල පිළිබඳ නීතිය

Special Price රු. 162.00 Regular Price රු. 180.00
Out of stock
SKU
nosalakilla-pilibanda-neethiya-samarasinghe-gunasekara-sunera
නීතිය දැන නොසිටීම නිදහසට කරුණක් නොවේ. අප සියලු දෙනාම රටේ බලපවත්නා නීතිය ගැන දැන සිටිය යුතුය. සියලු දෙනාට බලපාන නීති ගැන මෙන්ම විශේෂ වැදගත් මක් ඇති එනම් තමන් නියැලී සිටින ක්ෂේත්‍රයට අදාල නීති ගැන ද දැනුවත්ව සිටිය යුතු වේ.
අප මේ කෘතියෙන් අපේක්ෂා කරන්නේ පාසල් ළමයින් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් අධ්‍යාපන නිලධාරීන් සහ පාසල් ළමුන්ගේ මව් දෙමව්පිය භාරකාරයන් ආදී වූ ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටින අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල නීති විශේශයක් පිළිබඳ සරල විග්‍රහයක් කිරීමයි.
Back to Top