Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / නො සැලකිල්ල පිළිබඳ නීතිය

නො සැලකිල්ල පිළිබඳ නීතිය

About this book
නීතිය දැන නොසිටීම නිදහසට කරුණක් නොවේ. අප සියලු දෙනාම රටේ බලපවත්නා නීතිය ගැන දැන සිටිය යුතුය. සියලු දෙනාට බලපාන නීති ගැන මෙන්ම විශේෂ වැදගත් මක් ඇති එනම් තමන් නියැලී සිටින ක්ෂේත්‍රයට අදාල නීති ගැන ද දැනුවත්ව සිටිය යුතු වේ.
අප මේ කෘතියෙන් අපේක්ෂා කරන්නේ පාසල් ළමයින් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් අධ්‍යාපන නිලධාරීන් සහ පාසල් ළමුන්ගේ මව් දෙමව්පිය භාරකාරයන් ආදී වූ ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටින අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල නීති විශේශයක් පිළිබඳ සරල විග්‍රහයක් කිරීමයි.
ISBN
9789559128876
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නො සැලකිල්ල පිළිබඳ නීතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.