Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ළමා අයිතිවාසිකම්වලට බලපාන නීතිය
About this book
ළමා වියට ආවේණික වූ ශාරීරික හා මානසික නොමේරූභාවය නිසා වැඩැහිටියන් විසින් ළමයෙකුගේ උත්පත්තියට පෙර හා පසුව ළමයාට විශේෂ ආරක්ෂාව හා රැකවරණය සැලසිය යුතුය යන්න පිළිගත් සම්මතයක් වේ. මෙසේ පිළිගැනීම නිසා වැඩිහිටියන් විසින් ළමයාට ඉටුකළ යුතු වූ වගකීම් හේතුකොට පැන නගින විශේෂ වූ ළමා අයිතිවාසිකම් සමූහයක්ද වේ.
එහෙත් ළමා අයිතිවාසිකම් ළමයින් වෙතින් පැහැර ගන්නා අවස්ථා බහුලය. එසේ ක්‍රියා කරන්නේ අන් කවුරුනුත් නොව ළමා අයිතිවාසිකම් අරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින වැඩිහිටියන් වීම ඉතා ම අවසනාවන්ත කරුණයි.
ශ්‍රි ලංකාවේ ළමා අයිතිවාසිකම්වලට බලපාන නීති පිළිබඳ මූලික විමර්ශනයත් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.
ISBN
9789550079735
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ළමා අයිතිවාසිකම්වලට බලපාන නීතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.