සිවුර හැර යෑම - පර්යේෂණයක අනාවරණ

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
siwura-hara-yama-samarasinghe-gunasekara-sunera
'සිවුර හැර යෑම' නම් මේ පොත වර්තමානයේදී බෞද්ධ භික්ෂුන්වහන්සේලා සිවුර හැර දමා යන්නේ ඇයි දැයි ගැටලුව වඩාත් ගැඹුරින් විමසා බැලීමේ ප්‍රතිඵලයකි.යම් කිසි ප්‍රශ්ණයක් නැත්නම් ගැටලුවක් පිළිබඳව මතුපිටින් පෙනෙන කරුණු මත නිගමනවලට එළඹෙනවා වෙනුවට, වඩාත් ගැඹුරින් විමසා බැලීමෙන් එම ප්‍රශ්ණය හෙවත් ගැටලුවේ යථා ස්වභාවය හා ගැටලුව ඉස්මතු වීමට බලපෑ හේතු හඳුනාගැනීම සඳහා කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් නිසා මෙය පර්යේෂණාත්මක කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
Back to Top