Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පර්යේෂණ / සිවුර හැර යෑම - පර්යේෂණයක අනාවරණ

සිවුර හැර යෑම - පර්යේෂණයක අනාවරණ

About this book
'සිවුර හැර යෑම' නම් මේ පොත වර්තමානයේදී බෞද්ධ භික්ෂුන්වහන්සේලා සිවුර හැර දමා යන්නේ ඇයි දැයි ගැටලුව වඩාත් ගැඹුරින් විමසා බැලීමේ ප්‍රතිඵලයකි.යම් කිසි ප්‍රශ්ණයක් නැත්නම් ගැටලුවක් පිළිබඳව මතුපිටින් පෙනෙන කරුණු මත නිගමනවලට එළඹෙනවා වෙනුවට, වඩාත් ගැඹුරින් විමසා බැලීමෙන් එම ප්‍රශ්ණය හෙවත් ගැටලුවේ යථා ස්වභාවය හා ගැටලුව ඉස්මතු වීමට බලපෑ හේතු හඳුනාගැනීම සඳහා කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් නිසා මෙය පර්යේෂණාත්මක කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
ISBN
9789559128817
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිවුර හැර යෑම - පර්යේෂණයක අනාවරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.