ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා

by
Special Price රු. 800.00 Regular Price රු. 1,000.00
In stock
SKU
swarnawanniye-walli-ammala-saiman-nawagaththegama-surasa-fast

නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවි ගෙවන ගාඩි රැහක නාම්බ නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන දිවිපෙවෙත ඇසුරින් රචිත නවගත්තේගමයන්ගේ කෘතියකි.

රත්නවල්ලී හීන දෙව්දුවගේ ඇඟෙන් වහනය වු සමන්පිච්ච මල් සුවඳ හා සසඳනා විට නාඹර වියේ ඒ කාලේ තමන්ගේ දෑත බාහු අතර සිරවුණු ගමේ කෙල්ලන්ගෙන් වැඩි ම වුණොත් පිට වුණේ පොඩි වි ගිය සැවැන්දරා ලවන් සුවඳක් තරමේ කිරි පිදුණු අස්වැන්න පවනක් පමණකි.
Back to Top