Back to Top
රාමා උයන
Special Price
රු. 1,260.00
Regular Price
රු. 1,400.00
In stock
SKU
rama-uyana-arthur-c-clarke-s-m-banduseela-s-&-T-group
2130
වර්ෂයේ සෞරග්‍රහ මණ්ඩලය තුළට ආ අද්භූත අභ්‍යවකාශ යානය පෘථිවි විද්‍යාඥයින් නම් කළේ රාමා යනුවෙනි.
ඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථිවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි.
දෙවැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙක් හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ්‍යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි.
මානව කේන්ද්‍රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප්රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට්‍රි ලී සමග ලියූ විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.