Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රාමා උයන
About this book
2130 වර්ෂයේ සෞරග්‍රහ මණ්ඩලය තුළට ආ අද්භූත අභ්‍යවකාශ යානය පෘථිවි විද්‍යාඥයින් නම් කළේ රාමා යනුවෙනි.
ඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථිවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි.
දෙවැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙක් හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ්‍යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි.
මානව කේන්ද්‍රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප්‍රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට්‍රි ලී සමග ලියූ විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.
ISBN
9789551080235
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාමා උයන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.