About this book
නිදි ගන්වන ලද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හා ගහ කොළ සතා සිවුපාවුන්ගේ ජාන බැංකු සහිත මෙගලන් යානය සූර්යයා පුපුරා විනාශ වීමට පෙර පොළොවෙන් පිටත් වේ.
අවුරුදු පන්සියයක ගමනින් පසු ඔවුන් තලේසා ලෝකයට ගොඩ බසින්නේ යානයේ නඩත්තු කටයුතු සදහායි.
අවදි වූ පෘථිවි මිනිසුන් තලේසා ලෝකයේ ස්ථායි සාමකාමී එකමුතු බව ගැන ඊර්ෂ්‍යා කරද්දි තලේසානුවන් මෙම දීර්ඝ අභ්‍යාවකාශ ගමක ගැන විස්මයට පත්වෙයි.
පෘථිවි අභ්‍යාවකාශගාමියෙකුට තලේසියානු රූමතියක් හමුවීමත් සමඟ දෙලොවක උපන් ඔහුන්ගේ ඉරණම වෙන්කළ නොහැකි හා ඉතා ශෝචනීය ලෙස එකිනෙකට වෙලීයයි.
මිහිකතේ ගීතය ආගන්තුක ලෝකයක ජීවිතය හා ආදරය මෙන්ම විද්‍යෘත්මක අකාවැකි හා අනුමානයෙන් පිරුණු ප්‍රබන්ධයකි.
Details
ISBN
9559635417
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review