About this book
ආතර් සී. ක්ලාක් තම තුන් ඇඳුතු විද්‍යා ප්‍රබන්ධයේ අවසාන කොටස වන 3001 මගින් ඉදිරිපත් කරන්නේ මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ විත්තාකර්ෂණිය දර්ශනයයි.
2001 දී අභ්‍යාවකාශයට පාවුණු ප්‍රෑන්ක් පුල් නැවත පණ ගැන්වීමෙන් පසුව එදා ආරම්භ කළ කාර්යය නිම කිරීමට පියවර ගනී.තාරකා දරුවෙක් බවට පත්වූ ඩේව් බෝමන් මෙන්ම ඔහුගේම කොටසක් බවට පත්වී ඇති හල් නම් පරිගණකයද 3001 දී නැවතත් මිනිස් වර්ගයාගේ අනාගතය තිරණය කිරිමේ කාර්යයට සම්බන්ධ වන්නේ නොසිතූ විරූ අයුරිනි.
Details
ISBN
9559635425
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review