මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය
About this book
ආතර් සී. ක්ලාක් ලෝ පතළ විද්‍යා කථා ප්‍රබන්ධකරුවෙකි. මෙසේ මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය නමින් සිංහලය නැඟෙන්නේ ආතර් සී. ක්ලාක්ගේ The Treasure of the Great Reef නමින් සිංහලට නැඟෙන්නේ ආතර් සී. ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තව ද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග්‍රීසි ගැටව් දෙදෙනෙක් ද, සාගර පුරාවිද්‍යාඥයකු පීටර් තෝර්ක්මෝන්ද සහභාගි වේ.
ඔවුහු දෙවුන්දරට, කිරින්දට හා තංගල්ලට නුදුරින් ඇති සාගරයේ කරන ගවේෂණ, අපූරු සොයා ගැනීම් සඳහා මඟපාදයි. ඉන් මූලික එකක් වන්නේ අරුම පුදුම සාගර ජීවින් පිළිබඳ ඉදිරිපත් කරන තොරතුර යි. මේ ග්‍රන්ථය රසවත් වන්නේ ඒ නිසා යි.
පරිවර්තක - මනෝ ප්‍රනාන්දු
Details
ISBN
9789556562880
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review