විකිණී අහවරයි
About this book
එංගලන්තයේ උපත ලත් සානා මුසෙන් වෙනුවෙන් ඇඩ්‍රිව් ක්‍රොෆ්ට් රචිත මෙම කෘතිය, ඈ ලද ලොමු ඩැහැගැන්වෙන අත්දැකීම් පාදක කොටගත්
සත්‍ය කතා පුවතකි. සානා හා ඇගේ නැගනිය නාඩියා පාසල් වියේදීම පියා විසින් රහසිගතව යේමන් ජාතිකයන් දෙදෙනෙකුට විකුණන
ලද හ. ඒ ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර දීමට යි. මේ අනුව සානාට හා නාඩියාට සිදුවන්නේ බලහත්කාරී විවාහයන් යටතේ
ගෘහස්ථ වහලියන් සේ ජීවත් වීමට ය. එහෙත් මෙබඳු සිපිරිගත වාතාවරණයක සිටියදීම තමන්ගේ නිදහස උදෙසා දෘඩතර අරගලයක
යෙදුනු සානා එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දී තම මවු රටට ඒමට සමත් විය.
මෙම කෘතිය ඇගේ අරගලය පියවරෙන් පියවරට ඉදිරිපත් කරමින් අපේ සිත් සතන් ප්‍රකම්පනයට පත් කරයි.
Details
ISBN
9789556880410
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Readers also bought
Write a review