Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විකිණී අහවරයි - සමන්ති ප්‍රකාශන

විකිණී අහවරයි - සමන්ති ප්‍රකාශන

About this book
එංගලන්තයේ උපත ලත් සානා මුසෙන් වෙනුවෙන් ඇඩ්‍රිව් ක්‍රොෆ්ට් රචිත මෙම කෘතිය, ඈ ලද ලොමු ඩැහැගැන්වෙන අත්දැකීම් පාදක කොටගත් සත්‍ය කතා පුවතකි. සානා හා ඇගේ නැගනිය නාඩියා පාසල් වියේදීම පියා විසින් රහසිගතව යේමන් ජාතිකයන් දෙදෙනෙකුට විකුණන ලද හ. ඒ ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර දීමට යි. මේ අනුව සානාට හා නාඩියාට සිදුවන්නේ බලහත්කාරී විවාහයන් යටතේ ගෘහස්ථ වහලියන් සේ ජීවත් වීමට ය. එහෙත් මෙබඳු සිපිරිගත වාතාවරණයක සිටියදීම තමන්ගේ නිදහස උදෙසා දෘඩතර අරගලයක යෙදුනු සානා එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දී තම මවු රටට ඒමට සමත් විය. මෙම කෘතිය ඇගේ අරගලය පියවරෙන් පියවරට ඉදිරිපත් කරමින් අපේ සිත් සතන් ප්‍රකම්පනයට පත් කරයි.
Details
ISBN
9786242010311
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Write a review

You're reviewing: විකිණී අහවරයි - සමන්ති ප්‍රකාශන

Reviews are published once a member of our team has read them.