Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
2001 අභ්‍යාවකාශ වීර චාරිකාව මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ඨ කතාවයි. 2010 අභ්‍යාවකාශ වීර චාරිකාව මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි.බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය හල් නම් පරිගණකය හා අද්භූත කථා ස්ථම්භය මින් අවුරුදු නවයකට පෙර තාරකා දොරටුව තුළින් අතුරුදහන් වූ ඩේව් බෝමන් මේ අතරට එන ලියනොප් නම් රුසියන් -ඇමරිකානු යානය විසිවන සියවසේ මුල් පෙළේ චින්තකයෙක් විද්‍යාඥයෙක් හා ප්‍රබන්ධ කරුවෙක් වු ආතර් සී ක්ලාක් ඔබ නොසිතු විරූ අනාගතයකට මිනිස් වර්ගයා ගෙන යයි.
ISBN
9559529021
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 2010

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.