Back to Top
බට්ටි
Special Price
රු. 621.00
Regular Price
රු. 690.00
In stock
SKU
batti-priya-sajeewani-fonseka-thara-poth
බට්ටිව මට පේන්නේ කහ මල් පඳුර ළඟ ඉන්න
කහ කිරිල්ලියක් වගේ. "අනේ සුනන්ද අයියෙ,
අයියගෙ ඇස්වල ලෙඩක් වගේ.."
ඇස්වල විතරක් නෙවේ බට්ටි මගෙ මුළු සර්වාංගෙම
ඔයා නිසා ලෙඩ වෙලා"
සුනන්ද තවත් පියවර කීපයකින් බට්ටි වෙත සමීප
වෙමින් කීවේය. බට්ටිගේ මුහුණේ වූ සිනහව
අතුරුදහන් කරවන්නට තරම් ඒ වචන ප්‍රබලදැයි
සුනන්දට සිතුණි. "මොනාද සුනන්ද අයියෙ මේ හැම
වෙලේම කියවන්නේ? අපි දෙගොල්ල කවදාවත්
පැහෙන්නෙ නැතිකොට ඇයි ඔයා ඔහොම
දේවල් කියන්නෙ?